ADVANCED LEVEL Biology | 2026 & 2027 A/L

Lakshitha Thennakoon

BSc (UG) Biochemistry & Molecular Biology — University Of Colombo

කට්ටපාඩම් සංස්කෘතියෙන් බැහැරව, සංකල්පීය අවබෝධය හා තාර්කික කෙටි ක්‍රම ඔස්සේ ජීව විද්‍යාව ඉහළම සාමාර්ථයක් දක්වා මෙහෙයවන ශ්‍රී ලංකාවේ නවීනතම Digital පන්ති කාමරය.

✓ Online පන්තිය ✓ Theory & Revision ✓ HD Video Lectures ★ 837+ Island Ranks
Lakshitha Thennakoon
Chief Biology Mentor
Lakshitha Thennakoon
10+
Top Honors
District Ranks
WHO WE ARE

About Lakshitha Thennakoon

කැකිරාව මධ්‍ය විද්‍යාලයෙන් සිප් සතර හදාරා අ.පො.ස. උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබූ ලක්ෂිත තෙන්නකෝන්, ජීව රසායනය හා අනුක ජීව විද්‍යාව පිළිබඳ උපාධිය හදාරමින් සිටි අතර වසර දෙකක් පුරා ගුරු භූමිකාවට පණ පොවූ විට, කට්ටපාඩම් සංස්කෘතියෙන් බැහැර වූ නවීන හා කෙටි ක්‍රම මගින් සාම්ප්‍රදායික ජීව විද්‍යා ගුරුවරුන්ට ඉහළ අභියෝගයක් වෙමිනි.

සිය ගුරු භූමිකාව තුළ තමන්ගේ දරු පරම්පරාව වෙත ලබා දිය හැකි දැනුම හුදු පන්ති කාමරයට පමණක් සීමා නොකර ඔවුන්ගේ ජීවිත සාර්ථක කිරීමට අවශ්‍ය මගපෙන්වීම ද සිදු කරන්නේ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවට අභියෝග කරමින් ය.

🎓

විශිෂ්ට අධ්‍යාපන පදනම

BSc (UG) Biochemistry & Molecular Biology — University Of Colombo

📈

වසර ගණනාවක පළපුරුද්ද

2022 සිට දිවයිනේ ඉහළම A සාමාර්ථයන් නිරන්තරයෙන් නිෂ්පාදනය කිරීම.

💻

නවීන Digital පහසුකම්

Online පන්ති, Interactive වීඩියෝ පාඩම්, Digital tutes & model papers.

CONNECT WITH US

Student Feedback & Study Groups

Submit Your Feedback

Share your thoughts, suggestions, or learning experience with us.

Classroom Moments & Testimonials

Scroll horizontally →
Student Feedback 1
Student Feedback 2
Student Feedback 3
Student Feedback 4
PROVEN TRACK RECORD

Outstanding Results

4500+
A සාමාර්ථ (2015-2023)
837
Island Ranks
20+
Years Legacy
15+
Institute Locations